වැල්ලවත්ත කොලින්වුඩ් පටුමග ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මොහු ඉන්දීය ජාතිකයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
එම ආසාදිතයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ආසාදිතයාගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval