ත්‍රිකුණාමලය චීන වරාය ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට භූමිතෙල් රැගෙන පැමිණි MT SWARNA KALAS නැමැති නෞකාව
එම නෞකාවේ කාර්ය මණ්ඩලය 26 දෙනෙකු සිටින අතර ඉන් එක් අයෙකු covid 19 ආසාධිතයින් බව වාර්තා වේ.
එම නෞකාවේ තිබෙන භූමිතෙල් ලංකා ඉන්දියානු ඔයිල් සමාගම මගින් නළ මාර්ගයෙන් ගබඩා කිරීම සිදු කරනු ලැබේ.
මෙම ඉන්ධන ගොඩබෑමේ දී නෞකාවේ සිටින කාර්ය මණ්ඩලය හා ලංකා ඉන්දියානු ඔයිල් සමාගම කාර්ය මණ්ඩලය අතර සම්බන්ධතාවයක් නොපවත්වා මෙම ඉන්ධන තොගය ගොඩබෑම සිදු කරයි.
පසුගිය මාසයේ ද මෙවැනිම ඉන්ධන ගොඩබෑමක් ත්‍රිකුණාමලය චීන වරාය ලංකා ඉන්දියානු ඔයිල් සමාගම මගින් සිදු කරන ලදී.
සුමේධ රොෂාන් – ත්‍රිකුණාමලය

Comments
Post a Comment
Your comment will be visible after approval