“අනාගතය ගැන සිතන්න” නමින්  කොළඹ පෝට් සිටි මගින් සංවිධානය කළ ගෝලීය අනන්‍යතාවය සහිත දේශීය නිර්මාණ - පෝට් සිටි කොළඹ මූර්ති නිර්මාණ තරගාවලිය පසුගියදා අවසන්වූ අතර මේ වනවිට ජයග්‍රාහකයින් නම් කර තිබේ.

මෙම තරගාවලියට දැනට දේශීය හා විදේශීයව ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන්ගෙන් මාසයක් පුරා ඉදිරිපත් කිරීම් ලබාගත් අතර, කීර්තිමත් විශේෂඥයින් විසින් ඒවා විනිශ්චයට භාජනය කරනු ලැබීය.

ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී සිසිල් බෙල්මන්ඩ්ගේ ප්‍රධානත්වයෙන් එහි අවසන් වටයේ විනිශ්චය කිරීම සිදුවිය.

මෙම තරගය නිර්මාණාත්මක අධ්‍යයන ක්‍ෂේත්‍රයේ තරුණ විශ්ව විද්‍යාල සිසුන්ට නිර්මාණාත්මක වෙරළ මූර්තියක් සහ වරාය නගර කොළඹ මරීනා ප්‍රදේශය අලංකාර කිරීම සඳහා සුවිශේෂී අන්තර්ක්‍රියාකාරී තාප්පයක් නිර්මාණය කිරීමට අරමුණු විය.

සැලසුම් තරගය පෝර්ට් සිටි කොළඹ දියත් කිරීමේ මූලාරම්භයේ කොටසක් වන අතර මෙම ව්‍යාපෘතිය ගෝලීය වශයෙන් හඳුනාගත්  උපායමාර්ගික ස්මාරක කිහිපයක් හරහා ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් ග්‍රහණය කර ගැනීම අරමුණු කරයි. පොදු වෙරළ සහ උද්‍යාන වැනි ව්‍යාපෘතියේ අදියර කිහිපයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මූර්ති සහ අන්තර්ක්‍රියාකාරී තාප්පය එහි ඊළඟ අදියර සංවර්ධනයේ කොටසක් වනු ඇත.

ජයග්‍රාහකයින්ගේ විස්තර පහත පරිදිය

A solo entrée -Rochelle Fernando from Academy of Design (Interior Designing), solo entrée - Lakal Piyarathna from University of Moratuwa (Architecture),

a three-member team of 

Tharindu Perera, Pulasthi Handunge,and Viranga Waduge from City school of Architecture (Architecture) were the top three entrees out of selected top ten of beach category.

Nazka from Academy of Design (Interior Design), Sachith Vithanage from University of Moratuwa (Architecture), Shikara Silva from University of Moratuwa (Architecture), 

Brahmanage Anjani from Academy of Design (Interior Design), Chathumi Vidanage from SLIIT (Architecture), the three- member team of S.A.I.P Perera from University of Moratuwa (NDT –Mechanical Engineering Technology), Oshan P. Wijesundara from University of Visual and Performing Arts (Performing), M.G.A.M Rajarathna from

University of Moratuwa (Landscape Architecture), and a solo entrée Aishwarya Tennekoon from University of Moratuwa (Architecture) are selected among the top 10 entrees.

Interactive Wall competition was topped by 

solo entree - R. Javaneesan from the University of Moratuwa (Architecture),
a three-member team – Nethmini Liyanagamage from University of Manchester (Master of Real Estate),

Shavendra Goonetilleke from the University of Melbourne (Master of Architecture), and Azamul Huq Abdul Haleem from University of Kent (Master of Architecture) and 

a solo entrée – Ranjaka Kalhara Hettiarachchi from SLIIT School of Architecture (Master of Architecture).

Other finalists from the Interactive Wall category are 

Dhialshini Karthigesu from National Innovation Center (NIBM – Interior Architecture), Shenuka Samarasundera from Academy of Design ( Interior Design), 

Nazka Udayar from Academy of Design (Interior Design), Rochelle Fernando from Academy of Design (Interior Design), Chathumi Vidanage from SLIIT School of Architecture (Architecture), 

Chathura Henarangoda from SLIIT School of Architecture (Architecture),

 and a three-member team including Sarala Hapuarachchi, Nipuni Wijeratne, and Kawmali Priyadarsha from City School of Architecture (Architecture).


කලාශිල්පිණි අනෝමා විජේවර්ධන ගෘහ නිර්මාණ ශිල්පී රුචි ජෙයනාදන්, ජ්‍යෙෂ්ඨ රෙදිපිළි නිර්මාණ ශිල්පී ශිලන්ති අබේගුණවර්ධන සහ ඇට්කින්ස් හි සහකාර අධ්‍යක්ෂ ෂියා යුවාන් යන මහත්වරුන් මෙම තරඟ දෙකටම ගෞරවනීය ජූරි සභාවෙහි සිටිති.

එක් එක් කාණ්ඩයේ තෝරාගත් ඉහළම තරඟකරුවන් තිදෙනා 2020 ඔක්තෝබර් 20 වන විට ජාත්‍යන්තර කීර්තිමත් කලාකරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහ ඉංජිනේරුවෙකු වන සිසිල් බැල්මන්ඩ්ගේ සභාපතිත්වයෙන් යුත් විශේෂඥ මණ්ඩලයට අවසන් ඉදිරිපත් කිරීම් සිදු කරනු ඇත. එක් එක් කාණ්ඩයේ ජයග්‍රාහකයින් 2020 ඔක්තෝබර් අවසානය වන විට ප්‍රකාශයට පත් කෙරේ.

වෙරළ මූර්ති හා අන්තර්ක්‍රියාකාරී බිත්ති සංකල්ප තරඟය උපාධි අපේක්ෂකයින් වන ශ්‍රී ලාංකිකයින් සඳහා විවෘත වූ අතර  දැනට මෙරට හෝ විදේශයක ඕනෑම ලියාපදිංචි විශ්ව විද්‍යාලයකට ඇතුළත් වී  චිත්‍ර, ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම්, ඉංජිනේරු සහ / හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකට සම්බන්ධ අය විය. 2019/2020 අධ්‍යයන වර්ෂයේ උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් ද අයදුම් කිරීමට සුදුසුකම් ලැබීය. තනි අයදුම්කරුවෙකු ලෙස අයදුම් කිරීමට පුද්ගලයින් දිරිමත් කරන ලද අතර කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස උපරිම වශයෙන් ඉදිරිපත් කිරීම් 2 ක්), කණ්ඩායමක් උපරිම සාමාජිකයින් 3 කට සීමා විය.

ජයග්‍රාහී සංකල්ප සඳහා රුපියල් 700,000 කට වැඩි මුදල් ත්‍යාග ප්‍රදානය කෙරෙන අතර පෝර්ට් සිටි කොළඹ පරිශ්‍රයේ මරීනා දිස්ත්‍රික් වෙරළ තීරයේ නිර්මාණය ඉදිකිරීමට තෝරා ගනු ලැබේ. මූර්ති නිර්මාණය කිරීම සඳහා CHEC පෝට් සිටි කොළඹ (පුද්) සමාගම විසින් තෝරාගත් ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස සෑම තරඟයකම ජයග්‍රාහකයින්ට දන්වා තිබේ.