ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත.
වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ දමා ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි.
ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval