රට තුළ පවතින කොරෝනා තත්ත්වය පාලනය කරමින් රටේ
ආර්ථිකය නගා සිටුවීම රජයේ අරමුණ බවත් මේ
හේතුවෙන් මෙම අවස්ථාවේ
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ස්වාධීන රූපවාහිනී වැඩසටහනකට එක්වී පවසා තිබේ. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval