
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 113 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේය.
මින් ඉහත 17 දෙනෙකු වාර්තාවූ අතර අද දිනයේදී මේ දක්වා වාර්තාවූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 130කි.
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව ආරම්භ වී තිබෙන කොරෝනා පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1721කි.
Comments
Post a Comment
Your comment will be visible after approval