
හෙට 15 බ්‍රහස්පතින්දා අළුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියි.
කොරෝනා ආසාදිතයින් හමුවීම මෙයට හේතුව විය හැකි මුත්
විශේෂයෙන්ම කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආශ්‍රිතකොරෝනා පොකුරක වර්ධනය පිළිබඳ ආරංචි මේ දිනවල වැඩි වශයෙන් ලැබිණි
ඇඳිරි නිතිය පනවා තිබුනත් ආයෝජන කලාපයේ සේවකයන්ට සිය හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බව ඔහු සඳහන් කළේය.