වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පානදුර දකුණ, පානදුර උතුර (කෙසෙල්වත්ත)හා හෝමාගම පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවා ඇතැයි රජය නිවේදනය කර තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ නැවත දැනුම්දෙනතුරු එම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.