පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ 49කට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම පිරිස සඳහා වෛරසය ආසාදනය තහවුරු වී ඇත්තේ
මේ හේතුවෙන් මාළු වෙළෙඳසැල වසා දමා ඇති බව වාර්තාවේ.
මේ අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාධිතයෙකු ලෙස අද (21) හඳුනා ගැනීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථානය වසාදමා ඔහුගේ ආශ්‍රිතයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකිරීමට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා පවසා තිබේ.


