හම්බන්තොට ධීවර වාරයේ ධීවරයින් 57 දෙනෙකු ගේ හා තවත් තිදෙනෙකු පසිගිය 23 වනදා PCR පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් පසු ඊයේ (25දා)
ප්‍රදේශයේ හා ජාතික නිවාස මාවත, ප්‍රදේශයේ පදිංචි අය බව සෞඛ්‍ය අංශ පවසයි.
මොවුන් අතරින් එක් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලට යෑම හේතුවෙන් 2020.10.21 දින සිට
ස්වයං නිරෝධනයට ලක්කර සිටි අයෙකු වන අතර අනෙක් පුද්ගලයා PCR පරීක්ෂණයේ ප්‍රථිපල ලැබෙන
තෙක් සමාජයේ සැරිසැරූ අයෙකු බවට අනාවරණය වී තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval