
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් වෛරසය ආසාදනය වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 351ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එලෙස වාර්තා වූ ආසාදිතයින් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද නිරෝධායනය වෙමින් සිටි පිලිපීන ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනෙකු සහ කටාර් සිට පැමිණි
මිට අමතරව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 312 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා. එයින් ආසාදිතයින් 159 දෙනෙකු කොළඹ නගරයෙන්ද, 32ක් මට්ටක්කුලියෙන්ද, මෝදර ප්‍රදේශයෙන් 03ක්, බොරැල්ල 07 දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් 02ක්, කිරුලපොන 03ක්, දොම්පේ 04ක්, මහර 55ක්, වත්තල 17ක්, මිනුවන්ගොඩ 05ක්, බියගම 01ක්, සීදුව 03ක්, අත්තනගල්ල 06ක්, ජා-ඇල 07ක්, නාරාහේන්පිට 02ක්, වැල්ලවත්ත 01ක්, දෙමටගොඩ 01ක්, නාවල 01ක් සහ ගම්පහ 03 දෙනෙක් වනවා
Comments
Post a Comment
Your comment will be visible after approval