ශ්‍රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.
මෙම මරණය සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

Loading posts...