දොම්පේ ප්‍රාදේශිය රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කෝවිඩි -19 රෝගය ආසාදනය වී ඇතැයි එම රෝහලේ ආරංචි මාර්ග සදහන් කරයි. එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු හා හෙද කාර්යමණ්ඩලයේ 10දෙනකු
පී.සී.ආර්.
පරික්ෂණයට යොමු කිමෙන් අනතුරුව එම වාර්තාවලට අනුව ඔවුන්ගෙන් මෙම හෙදියන් දෙදෙනාට රෝගය ආසාදනය වී ඇති බව අනාවරණය වූයේ යැයි රෝහලේ ප්‍රධාන වෛද්‍ය තිලධාරී අරලිය පෙරේරා මහතා පැවසුවේය. මෙම තත්වය මත රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු කිරීමේදී කාර්ය මණ්ඩල පුරප්පාඩු පවතින බවද ඒ මහතා සදහන් කළේය.
-උපාලී රණවීර -
Comments
Post a Comment
Your comment will be visible after approval