මෙරට සිදුවූ 17 වන කොවිඩ් මරණය අද වාර්තා වූ බව
අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු කොරෝනා රෝගය වැළඳෙන විට අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බවත් කොරෝනාවෙන් පසු එම රෝග තත්ව උත්සන්නවී මියගිය බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval