රක් ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ කිරුළ දිනූ නර්මදා යාපා අබේවර්ධන මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළේ දුහුල් ඇඳුමකින් ගැබිණි පොටෝ ෂූට් එකකට පෙනී සිටීම ගැනය. පළමු සැමියාගෙන් වෙන්වීමෙන් පසු දෙවැනිව මුණගැසුණ පෙම්වතාද පෙනී සිටිමින් නර්මදාගේ දෙවන දරු උපත වෙනුවෙන් සිදු කළ එම ඡායාරූප පෙළින් පසු ඇයට දෙවැනි දරුවා ලද අතර මේ දිනවල ඇය ගැන ක්ෂෙත්‍රයේ කටකතා පැතිරෙන්නේ
ඇය නැවතත් තනිවූ බවකි.
ඇය මාධ්‍ය වෙත නැවතත් පෙනී සිටිමින් ඇගේ පුද්ගලික ජීවිතය ගැන හෙළිදරව්වක් සිදු කර තිබේ. පහත පළවන්නේ ධනු සමග ඇය කළ කතාබහයි.


ඔයා මිස් ශ්‍රී ලංකා දින්නම ඔයාට  තිබ්බා යුරෝපියන් ලුක් එකක් ඒ ෆීචර්ස් කොහෙන්ද එන්නේ ?
ඒෂියන් කන්ට්‍රිවල හයිබෝන් ස්ටික්ස් අඩුයිනෙ මම මොකකට හරි චූටි මික්ස් එකක් වෙලා.තාත්ති  වගේ මං ඒ නිසා වෙන්න ඇති.

ඔයා මොඩ්ලින් පැත්තටද interest එක තිබ්බේ ?
නෑ. ඇත්තටම මට model කරන්න ආසාවක් නෑ . මුලින්ම චන්න විජේවර්ධන මහත්තයා යටතේ පළවෙනි professional Dancer කෙනෙක් මම. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එයාලගෙන්.ඒ path එකෙන් තමා මම එක එක පැති වලට ගියේ.

හැබැයි එයා කොහොමද එච්චර ට්‍රේන් කරන්නේ. මාර දක්ෂ විදිහට කට්ටිය ට්‍රේන් කරනවා?
සර් කියන්නේ අපි උදේ 9 ඉඳලා 3 වෙනකම් ට්‍රේන් වෙනවා. කිසිම බ්‍රේක් එකක් නෑ ඊට පස්සෙත් ඒ ගෙදරම නේ අපි එයාව දකිනවා .
ඔය ආසාවෙන්ද මේ industry එකේ ඉන්නේ ?
මව් පොඩ්ඩක් makeup, hills දාන් ඉන්න කැමති නෑ මම trombone .මම හරි ආසයි ඉතිං එක එක අය මට හම්බෙනවා ,කතා කරනවා, විවිධ පුද්ගලයෝ interesting ඒ නිසා මං මේකට ආසයි.

මිසිස් ශ්‍රී ලංකා දිනපු කාලේ ඔයාට මාර height එකක් තිබ්බා ලංකාවේ ?
ජනක මට උදව් කළා කෙට්ටු වෙන්නත් එක්කම දැනුත් එහෙමයි. මට ඇත්තටම one month වගේ තිබ්බේ.මං මගේ ටාගට් එකට මං ආවා. බබාවත් හම්බවෙලා

ඔයාට කොහොමද ඒ competition එක පැත්ත ?
මං හිතන්නේ ලංකාව කියන්නේ ඇත්තටම එතැනට ගියාම දන්නේ නෑ. හරිම රූඩ් අපේ pageant එක කියනවා නේ එයාලා හිතන්නේ ලංකාව කියන්නෙ දුප්පත් කන්න බොන්න නැති රටක් කියලා. එයාලගේ pageant දැකලත් අපේ එක  දැක්කම පුදුම වෙනවා . අප හරිම ග්‍රෑන්ඩ් විදියට නේ  තියෙන්නෙත්.  එයාලා හරිම  නෝමල් අපි යන්නේ ලංකාව කියන නම අරගෙන එයාලා පුදුම වෙනවා අපි කන විදිහ බොන විදිහෙම දැක්කම ඒවා බලාගෙන අපේ Country  එක ගොඩ නැගෙන්නේ.

මෙ Industry  එකේ කටකතා යනවා. ගොඩක් අය කිව්වා ඔයා බැඳලා   මිසිස් ශ්‍රී ලංකා වුන හින්ද තමයි ජනකත් එක්ක ඉන්නෙ කියලා ?
ජනක කොහොමත් දාලා ගියා.එයා  මාර්ගයේ එයා ගියා මගේ මාර්ගය මං ආවා. අපි දෙන්නා ජීවිතේ අවුරුදු හතක් එකට හිටියා. ආදරෙන් හිටියා යම් කාලයකදී ඔය ඕන එපාකම් එනවනේ ඒ හින්ද වෙනස් වෙන්න පුළුවන් .මට ඇත්තටම ඕන වුණේ හොඳ පවුල් ජීවිතයක් ,බබාලා, හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉතින් ඒකට ගොඩක් කැමතිනම් ඒක හම්බ වෙන් නෑ කියනවනේ අපි දෙන්න එකතු වෙලා බබාගෙ වැඩ කරනවා අපි හිටපු ගමන් ෆයිට් එහෙමත් යනවා අපි දෙන්නා දැන් හොඳ යාළුවෝ .

කොහොමද ඒ කතා හැන්ඩ්ල් කරේ ?
මාත් මනුස්සයෙක් මං ගොඩක් mentally වැටුනා බෙහෙත් එහෙමත් බිව්වා. ගොඩක් දුක් වින්දා මගේ කිසිම දේකදි දාලා යන්න ඇති මගේ අක්කි ඉන්නවා මට ජීවිතේ ඇත්තටම ආදරේ කරනවා කියලා කෙනෙක් ඉන්නවා කියන එක  දැක්කෙ මං එයාගෙන් .ජීවිතයේ ගොඩක් දුක් විඳිනවා එතන නතර වෙන් නෑ. දුක් වෙන් නෑ ඉතින්. මම  ගොඩක් රිස්ක් ගන්න කෙනෙක් මං එවෙලෙට තිබ්බ හොඳම option එක අරන් මං මගේ ගමන යනවා .එහෙම ලොකුවට පෙන්න strong Character එකක් නෙමෙයි මං


බලන් ගියාම ඒකත් ලොකු දෙයක් .අලුත් ලයිෆ් එකක් පටන් අරන් අලුත් ළමයෙක් ඉන්නවා?
ඔව් ඇත්තටම ඒකටත් අක්කි තමා උදව් කරේ වැඩ කරගෙන යනවා කියන්නේ මගේ මානසික නිදහස අක්කා යෙදිලා තියෙනවා එයාලා මට කවදාවත් වචනයකින්වත් මගේ හිතට ඉඳලා නෑ බබාලා බලා ගන්නෙත් එයාලා. මම මාර ලකී .බබාලා දෙන්නම මගේ නේ, දෙන්නටම මගේ කාටවත් වෙනසක් නෑ ඉතින් කවද හරි ඒ දෙන්නා ලොකු වෙලා තේරුම් ගනී ගනියි අම්මා මේ තීරණය ගත්තේ මේ නිසා නේ කියලා .

අම්මා කෙනෙක් හොඳ දෙයක් හිතන්නේ?
අම්මා කෙනෙක් වැරැද්දක් කරන්නේ නෑ. යම් යම් සිටුවේශන්  එනවා රැවුල කැඳද ඕන කියලා නෑ මට 'නෝත්' ඕනේ  'ආදිත්' ඕනි ඒ දෙන්නම ඕන .

දැන් ඔයා ඉන්නවා industry එකේ ගොඩක් අය කෙට්ටු වුනොත් ලස්සනයි කියනවා ඔයා කොයි විදියටත් ලස්සනයි ඔයා හිතනවද කෙට්ටු වෙන්න ඕන කියල.තව සුදු වෙන්න ඕන කියලා ද කොහොමද ඔයාට වෙන්න ඕන කියලා හිතන්නේ ?
මුලින්ම මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිම අම්මෝ නරම්මදාගෙ  මහත ගානවා .මම බාබාල හම්බෙලා මාස අටයි මහත කැත, හොඳ මහත දෙකක් තියෙනවා .මං ආසයි මෙහෙම .මට ඕන් නෑ කෙට්ටු වෙන්න. ලස්සනට ඉන්න මං ආස.

දැන් ඔයා personally මොකක්ද කරන්න බලාපොරොත්තුව ?
personality චැනල් එකක වැඩ කරනවා ඉස්සරහට බිස්නස් එකකුත් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ඒකත් කරගෙන බබාලා දෙන්න එකේ යන්න තමයි ජීවිතේ හොඳටෝම ඇති.

ඔයත් Trust කරනවද ලව් ඇත්ත ?
නෑ ඒක මිනිස්සු අවස්ථාව බෙනිෆිට්ස් විදිහට වෙනස් වෙනවා බැඳලා සතුටින් ඉන්න අයත් ඉන්නවා එහෙම නැති අයත් ඉන්නවා ඒකත් ලකී වෙන්න ඕන .

ඔයා full minds  love දෙනවද ?
මං හිතුවා ඒකට මම උත්තර දෙන්න ඕන නෑ කියලා ඒකට උදාහරණ දෙකක්ම තියෙනවා නේ .මම ආදරේ කළා පෙරළා එක හම්බුනේ නැහැ ඒක බලාපොරොත්තු වෙන්නෙත් නෑ .happiness වලට වඩා දනු මට ඕන peaceful life, very highest mind ,I need a very peaceful life with my two sons.
මොන දේ එළිය කලත් ගෙදර සතුටක් ඕනේ.