සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කර තිබෙයි.
ඒ අනුව පහත නම් සඳහන් හත් දෙනා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙසට පත්වනු ඇති.


  • තිස්ස අත්තනායක
  • හරින් ප්‍රනාන්දු
  • ඉමිතියාස් බකීර් මාකර්
  • ඩයනා ගමගේ
  • ශිරාල් ලක්තිලක
  • රන්ජිත් මද්දුම බන්ඩාර
  • මයන්ත දිසානායක