ගමැති හැටියට මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් දින කිහිපයකට පසුව ලබන 14 වන බ්‍රහස්පතින්දා නව රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි ඊයේ රාත්‍රී වාර්තා කර තිබේ.
නව ඇමති මණ්ඩලය අලුත් මුහුණු කිහිපයක් සහිතව නවමු ආකාරයට සැලසුම් කර ඇති බවද
වාර්තා වේ.

දේශපාලන ආරංචි අනුව නව තනතුරු සම්බන්ධයෙන් තහවුරු නොකළ කටකතා කිහිපයක් පවතින අතර ඒවා පහත පරිදිය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය-  මහාචාර්ය ජී.එල්. පීරිස්

සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය - මෛත්‍රීපාල සිරිසේන

වාරිමාර්ග අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම

තරුණ කටයුතු අමාත්‍ය හෝ වෘත්තීය පුහුණු අමාත්‍ය - නාමල් රාජපක්ෂ

පරිසර හා වනජීවී අමාත්‍ය - උදය ගම්මන්පිල

අධිකරණ අමාත්‍ය - ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

සමෘද්ධි දේශීය ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන, ඌණ උපයෝගිතා රාජ්‍ය සම්පත් සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය- ආචාර්ය නාලක ගොඩහේවා

මුදල් රාජ්‍ය ඇමැති -  අජිත් නිවාඩ් කබ්රාල්