කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ වහලය සුළඟින් හානි වී ඇතැයි වාර්තාවේ.
ෙඅයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මගී පාලමේ වහලය කඩා වැටී ඇත. ඒ නිසා මගීන්ට ගමන් කිරීමේ අපහසුතා මතුව තිබේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයට කොස්ගම – වග, මීගොඩ- හෝමාගම සහ නුගේගොඩ – නාරාහේන්පිට අතර ප්‍රදේශවලදී ගස් කඩාවැටීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවද පාලක මැදිරිය දන්වා ඇත.