අභිනව පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත්කර තිබේ.



ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත්කර තිබෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

අද දිනයේ මෙම නම් පාර්ලිමේන්තුව වෙත ලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා තහවුරු කළේ ය.