ව රජය යටතේ පිහිටුවන්නට නියමිත අමාත්‍යංශ 28 ක් හා ඒවායේ විෂය ව්‍යුහයන්
ගැසට් පත්‍රයක් මගින් රජය ප්‍රසිද්ධ කර ඇත.

ඒවාට පත් කරන ඇමතිවරුන් තවම නම් කර නැති අතර අනිද්දා (12) මහනුවර මගුල් මඩුවේදී එම අය නම් කර දිවුරුම්දීම සිදුවනු ඇත.
අදාළ ජනපති මාධය අංශ නිවේදනය හා ගැසට් පත්‍රය පහතින්


සම්පූර්ණ ගැසට් පත්‍රය මෙතැනින්