Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
රාජාංගනය ලොක් ඩවුන් කරයි
රාජාංගනය ලොක් ඩවුන් කරයි
July 13, 2020
රාජාංගනයේ කොරෝනා පැතිරීම වලක්වන්න වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් වසා දමයි
කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගනයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.
වැලිකඩ රෝගියා සමග ආරම්භ වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්රිත රෝගීන් සහ ඔවුන්ගේ ස්පර්ශකයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විටද ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu