කෝට්ටේ නගර සභාවේ ගිණුම් අංශය හදිසියේ වසා දමා තිබෙයි.

එම අංශයේ සේවය කළ තරුණයෙක් රෝගී ලක්ෂණ පහළ කිරීම නිසා මෙම තීරණය ගත් බව වාර්තා කර ඇති අතර එම තරුණයා කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණි අයෙකු බවට වාර්තාවේ.