කොවිඩ්-19 ව්‍යාප්තියත් සමග මාස තුනකට අධික කාලයක් පුරා විද්‍යා නැරඹුම් ස්ථාන වසා දමා තිබිණ.

නමුත් අද සිට කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළු කෞතුකාගාර 11 ක් යළි විවෘත කෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සනෝජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
යටතේ
සීගිරිය, දඹුල්ල,යාපහුව ඇතුළු සියලු පුරා විද්‍යා නැරඹුම් ස්ථාන ඇතුළු ස්මාරක අද සිට සංචාරකයින් සඳහා විවෘත කෙරෙන අතර මේ සියල්ල සෞඛ්‍ය නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වෙයි