අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අය අතරින් 56 ක් පසුගියදා සිරගෙදරදී  සොයාගත් මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිරකරු ඳරවා සිටි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ අයයි.
අදාළ නිවේදනය පහතින්