පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති
ගැසට් නිවේදන

බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.