Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Latest News
Advertisement
Home
News
ප්‍රී වෙඩින් ෂූට් කරන්න ගිහින් යුවළ සේරඇල්ලට ලිස්සයි -මනාලයා අතුරුදන්
ප්‍රී වෙඩින් ෂූට් කරන්න ගිහින් යුවළ සේරඇල්ලට ලිස්සයි -මනාලයා අතුරුදන්
June 29, 2020
විවාහ අපේක්ෂිත යුවළක මංගල්‍යයට පෙර 'ප්‍රීවෙඩින්' ඡායාරූප ඇල්බමයක් නිර්මාණය සඳහා
මාතලේ, ලග්ගල සේරඇල්ල
ප්‍රදේශයට ගොස්
එම ඡායාරූප ගත කිරීම් සිදුකරන අතර යුවළම ඇල්ලට වැටී ඇති අතර මනාලයා අතුරුදන්ව ඇතැයි වාර්තාවිය.
එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
සේරඇල්ලට වැටී මනාලිය බේරාගන්නට හැකිවූ බව පොලීසිය වාර්තා කර තිබේ.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu