කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වය හේතුවෙන් රට වසා තිබූ කාල සීමාව තුළ සියලූ ආකාරයේ බදු

සම්බන්ධයෙන් වූ දඩ මුදල් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇ​ත.

බදු සඳහා සහන කාලයක් ප්‍රදානය කිරීමටත් තීරණය කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ
දී අද (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශ​ක අමාත්‍ය
වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේය.