[Trending][btop]
[News][stack]

ඉස්කෝල ඇරඹුනාම සාපෙළ උසස් පෙළට හවස 3 වෙනකං වැඩ - සංශෝධිත වේලාවන්

පාසල්  නැවත විවෘත කිරීම සම්බන්ධ නිවේදනය අද අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම දන්වා සිටිමෙන් පසුව පාසැල් විවෘත කිරිමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වන කාල වේලාවන්  වෙනස් කර ඇති බව කීය. ඒ්
අනුව

3 සහ 4 ශ්‍රේණි- උදෑසන 7.30 සිට 11.30
5 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 12
6  ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 1.30
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය - උදෑසන  7.30 සිට සවස 3.30
පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේය.

පෙර ලිපිය
 පාසල් විවෘත වන දිනයන් ප්‍රකාශ කෙරේ - උසස් පෙළ කල්යයි