පාසල්  නැවත විවෘත කිරීම සම්බන්ධ නිවේදනය අද අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම දන්වා සිටිමෙන් පසුව පාසැල් විවෘත කිරිමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වන කාල වේලාවන්  වෙනස් කර ඇති බව කීය. ඒ්
අනුව

3 සහ 4 ශ්‍රේණි- උදෑසන 7.30 සිට 11.30
5 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 12
6  ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 1.30
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය - උදෑසන  7.30 සිට සවස 3.30
පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේය.

පෙර ලිපිය
 පාසල් විවෘත වන දිනයන් ප්‍රකාශ කෙරේ - උසස් පෙළ කල්යයි