📽️ මියගිය සුනිල් දවසකට පෙර (9) මිරිහානේ ඔෆිස් එකේදී වාද කළ වීඩියෝව
ඊයේ (10) සවස මිරිහානේ පිහිටි ලීසිං කාර්යාලයකදී මියගිය සුනිල් ජයවර්ධන මහතා එම ප්‍රශ්නය කතා කරගන්නට ඊට පෙර දිනයේ 9 වනදාද එහි ගොස් තිබූ අතර
එහිදී ඔහු රහසිගතව පටිගත කළ වීඩියෝව පසුව ෆේස් බුක් වෙත ඔහු මුදාහැර තිබුණි.
එය පහතින්
නැවත වතාවක් එම ස්ථානයට ඔහු 10 වනදා ගමන් කිරීමෙන් පසු සිදුවූ පහරදීමෙන් මියගියේය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com