
7.30pm
අද දින මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 9ක් කොරෝනා රෝගීන් එකතුව 1924 කි.
බංග්ලාදේස් සිට පැමිණි 2යි - රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය චෙන්නායි සිට පැමිණි 5යි
නාවික හමුදා සමාජිකයන් 2යි - ඉරණමඩු නිරෝධ්‍යාන මධ්‍යස්ථානයේ 1යි සහ වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක සිටින 1යි
June16
11.30pm
අද දින වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 10ක් - කොරෝනා රෝගීන් එකතුව 1915 කි.
ඉරානයේ සිට පැමිණි 4ක්
7.30pmJune16
11.30pm
අද දින වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 10ක් - කොරෝනා රෝගීන් එකතුව 1915 කි.
ඉරානයේ සිට පැමිණි 4ක්
නාවික හමුදා සමජිකයන් 6ක්- නිරෝධායන මධ්‍යස්ථාන කන්දකාඩු 5යි, මහින්තලේ 1යි
June15අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 16ක් - කොරෝනා රෝගීන් එකතුව 1905 කි.
ලාහෝර් සිට පැමිණි 1යි
නාවික හමුදා සමාජිකයින් 3යි - නිරෝධායන මධ්‍යස්ථාන මුලතිව් 1යි,
ඉයක්කච්චි 02යි
කුවේට් සිට පැමිණි 5යි - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය
මාලදිවයිනේ සිට පැමිණි 6යි
3.30pmඉයක්කච්චි 02යි
කුවේට් සිට පැමිණි 5යි - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය
මාලදිවයිනේ සිට පැමිණි 6යි
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 6කි. මේ වනවිට කොරෝනා රෝගීන් එකතුව 1895 කි. අද වාර්තාවූරෝගීන් 6 දෙනාම මාලදිවයිනේ සිට පැමිණි අයයි .