ශ්‍රී ලංකාවේදී සිදුවූ 11 වන කොරෝනා මරණය අද (1) උදෑසන වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායමේ සිටි පිරිමි අයෙකි . 45 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කොරෝනා පරීක්ෂණයෙන් ධනාත්මක වීමෙන් පසු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.