පිට පළාත්වල සිට රාජකාරී සඳහා කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට අද

(01) සිට වි​ශේෂ දුම්රිය ගමන්වාර 37ක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද දිනයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් කිරීම සඳහා පුද්ගලයින් 19,593 ලියාපදිංචි වී ඇති බවත්
ඔවුන්ට ප්‍රමුඛ තාවය ලබා දී සෙසු පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට තම රාජකාරී
හැඳුනුම්පත පෙන්වා දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇත.