හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන්නේ දිනපතා මධ්‍යම රාතී12.00 සිට අලුයම 4.00 දක්වා බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.
මේ දක්වා රාත්‍රි 11 සිට උදේ 4 දක්වා පැවති මේ නීතිය ඒ අනුව තවත් පැයකින් අඩුකර තිබේ.