අගෝස්තු 5 වන දින මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේබව සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ අද (10දා) පැවැති
රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
එම රැස්වීමෙන් අනතුරු පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා විසින් අගෝස්තු 05
දා මැතිවරණය පැවැත්වෙන බවට නිවේදනය කළ අතර අදාළ ගැසට් පත්‍රය නිකුත්වීමට නියමිතය.
ඒ අනුව සති 7 ක පමණ ප්‍රචාරණ කාලයක් අපේක්ෂකයින්ට ලැබේ.