June10
9.00pm
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1863 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
8.00pm
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගීන් දෙදෙනාගෙන් එක අයෙක් කාටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් රෝගියා මුම්බායි සිට පැමිණ පුද්ගලයෙකි.
June09
11.00pm
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1859 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
June08
11.00pm
අද දින වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 22කි.ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කුවේට් සිට පැමිණි 8යි - මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානය
නාවික හමුදා සාමාජිකයින් 10යි- නිරෝධායන මධ්‍යස්ථානය
ඉයක්කච්චි 07යි , ධම්මින්න 03යි
චෙන්නායි සිට පැමිණි 04- කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානය
June07
11.00pm
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 21ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. ඒ , කටාර් සිට පැමිණි දෙදෙනෙකු , ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු , බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු, කුවේට සිට පැමිණි 16 දෙනෙකු ය . ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,835ක් දක්වා ඉහළ ගොස් තිබේ.
9.00pm
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 7කි. එකතුව 1821 කි.
ලන්ඩන් සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින දෙදෙනෙකි.
බංග්ලාදේශයේ සිට පැමිණි 1යි - රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය
කුවේට සිට පැමිණි 4යි - ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානය
June06
9.00pm
තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1814 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 කුවේට් සිට පැමිණි 01යි - නිරෝධායන මධ්‍යස්ථානය මින්නේරිය 1යි
රුසියාවේ සිට පැමිණි 3යි- නිරෝධායන මධ්‍යස්ථානය පිටිපන 3යි
නාවික හමුදා සාමාජිකයන් 9යි - නිරෝධයන මධ්‍යස්ථන වැලිසර 2ක්, පොම්පේමඩුව 3ක්, පෙරියමඩු 1ක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටින 3ක් 
5.50pm
අද දින මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 5යි. ආසාදිතයින් සංඛ්‍යාව 1806 දක්වා ඉහළ ගොස් තිබේ.
නාවික හමුදා සාමාජිකයන් 5යි - වැලිසර නිරෝධයන මධ්‍යස්ථනය 2ක් සහ අනෙක් තිදෙනා ද නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි
June05
7pm
අද දින මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 04යි.මුළු කොරෝනා ආසාදිතයින් ගණන  1801 දක්වා ඉහළ ගොස් ඇත.
බංග්ලාදේශයේ සිට පැමිණි 02යි - රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය නාවික හමුදා සමාජිකයන් 2යි -
 නිරෝධායන මධ්‍යස්ථානය පුත්තලම 1ක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටින තවත් එක් අයෙක්