යටියන්තොට, සීපෝත් ප්‍රදේශයේ මද්දකට හසු වූ අවුරුදු 5 ක් පමණ වයසැති

දිවියකු වනජීවි නිලධාරින්ගේ මැදිහත්වීම මත පැය 6 ක මෙහෙයුමකින් පසුව අද දින බේරාගැනීම සිදුවිය.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්