දේශපාලනඥ ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් වූ හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ
ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ අයෙකු වන අතර ඔහු  අද දින කොළඹ රෝහලක අභාවප්‍රාප්ත වන විට 89  වියේ පසුවිය.