📽️ කොළඹ හා පිට පළාත් අද ප්‍රවාහන තත්වය - බස් දුම්රිය හා අධිවේග මාර්ග (video)
ඇඳිරි නීතිය අතර සේවා කටයුතු ආරම්භ කරන්නට යෙදුණ අද (11) කොළඹ හා පිට පළාත් අද ප්‍රවාහන තත්වය රූපවාහිනී දර්ශන පෙළක් මේ සමග දැක්වේ. බස් දුම්රිය හා අධිවේග මාර්ග පිළිබඳ
විස්තර ඒ ඔස්සේ ගෙන එයි. (දර්ශන අනුග්‍රහය - ස්වර්ණවාහිනී හා නිව්ස් ෆර්ස්ට්)
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com