දුම්රියේ ගමන් කිරීමේදී කලින් ආසන වෙන් කර ගමන් කිරීමට පනවා තිබූ නියමය ලිහිල් කර තිබේ. ඒ අනුව
අද (20) සිට
කාර්යාල හැඳුනුම්පත් ඇති අයට එය පෙන්වා ගමන් කිරීමේ පහසුකම ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය දන්වයි.
එවැනි හැඳුනුම්පත් නැති සාමාන්‍ය ගමන් යන මගීන්ට තවම දුම්රියේ යාමට අවසර නැත.