
රුපියල් 5කින් ඉහළ දැමීමෙන් දින 5 කට
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත රුපියල් 5කින් අඩු කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇති අතර ඒ අනුව එහි මිල නැවතත් රුපියල් 137ක් බවට පත්ව තිබෙයි.

Loading posts...
Loading posts...