අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්න
මහතා රජය මගින්
ඇමති ආරක්ෂක කොට්ඨාසය වෙත මාරුකර යවා තිබේ.
ඊට අමතුරව තවත් නිලධාරීන් 10 දෙනෙකු ඊට සමගාමීව මාරු කර ඇත. මෙම මාරුවීම් පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව සිදුවූ බව පොලිස් මාධ්‍ය ඒකකය දන්වා තිබේ.
ලැයිස්තුව පහතින්