මියගිය දේශපාලනඥ ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත් ජීවන් තොණ්ඩමන් තම පියාගේ දේහය රැගෙන යන වාහනය සමග විවෘත වාහනයක ආචාර දක්වමින් නුවරඑළියේ ගමන් කරනා වීඩියෝවක් අන්තර්ජාලය තුළ පැතිර පවතී,
මෙහි ජීවන් ගමන් කරන ආකාරය
දේශපාලන ආගමනයක් සඳහා

සිය පියාගේ අවමංගල්‍යය අලෙවි කරනා ආකාරයක් සේ දිස්වන බවට විවේචන එල්ලවෙමින් පවතී. එසේම මෙම වීඩියෝවේ ආකාරයට  වසංගත තත්වය ගැන කිසිදු අවබෝධයකින් තොරව මෙම අවමංගල කටයුතු සඳහා ජනයා ඒකරාශීවීමද කැපී පෙනෙයි.

(අද (29) රාත්‍රී සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවන්නට හේතුවූයේද මෙම ඒකරාශීවීමේ ගැටලුවයි.)

වීඩියෝව පහතින්