🔥 ID කාඩ් නීතිය 'ඇඳිරි නීතිය තිබෙන වෙලාවට' ලෙස වෙනස් කරයි
පසුගියදා ඇඳිරි නීති නැති වේලාවේ හැඳුනුම් පත් අංක නීතිය ලෙස දන්වා තිබූ කොන්දේසි අද දින රජය විසින් මාරු කරනු ලැබ ඇති අතර
දැන් හැදුනුම්පත් අංක නීතිය අදාළ ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශ වලට බවත් එසේ නැති ලිහිල් කළ ප්‍රදේශ වලට එවන් නීතියක් නැති බවත් ජනපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර දන්වා ඇත.
ජනතාවට අංක අනුව පිටතට යාමට අවස්ථාව හිමිවීම ගැන
රජය මින් පෙර දන්වා සිටියේ සඳුදා අංක 1 හෝ 2, අඟහරුවාදා : 3 හෝ 4, බදාදා : 5 හෝ 6 බ්‍රහස්පතින්දා : 7 හෝ 8 සහ සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අයට පමණක් නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන බවයි.
[May03, 2020 - Gossiplankanews.com]