කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.
සෙසු දිස්ත්‍රික්කවල
ලබන 16 ( සෙනසුරාදා) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වේ. ඉරිදා(17) දිවයින පුරා මුලු දවසෙහිම ඇඳිරි නීතිය.