මැදිරිගිරිය, එකේ ඇළ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක්
යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර
ප්‍රතිකාර ලබමින් සිටියදී 21 වනදා පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය අය මැදිරිගිරිය ,අඹගස්වැව,යාය 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.
සීසීටීවී වීඩියෝව පහතින්

(වීඩියෝව - ඇක්සිඩන්ට් ෆර්ස්ට්)