
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද ( 28) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධමහතා මේ බව ප්‍රකාශ කරන ලදි.

Loading posts...
Loading posts...