ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 16 දෙනා ගැන තොරතුරු

Ad Code

ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 16 දෙනා ගැන තොරතුරු

ඊයේ (අප්‍රේල්) දිනයේදී වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 16ක් ලෙස සඳහන්වේ. ඉන් රෝගීන් 09 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටින සෙබළුන් වන අතර අනෙක් පිරිසෙන් 06
දෙනෙකු ජා-ඇල සුදුවැල්ල
ප්‍රදේශයෙන් නිරෝධායනය සඳහා යොමු කළ පුද්ගලයින් අතරෙන් වාර්තා වී ඇත.
එමෙන්ම නාරාහේන්පිට, දාබරේ මාවතේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 665ක් ලෙස සටහන් වේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu