
දෙනෙකු ජා-ඇල සුදුවැල්ල
එමෙන්ම නාරාහේන්පිට, දාබරේ මාවතේදී වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියා සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයෙක්ටද කොරෝනා වෛරසය වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 665ක් ලෙස සටහන් වේ.

Loading posts...