
9.18pm
අද දිනයේ තවත් රෝගීයකු ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 690 ක් වනවා.
8.55pm
අද දිනයේ තවත් රෝගීන් 15 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 689 ක් වනවා.
5.35pm
අද දිනයේ තවත් රෝගීන් 03 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 674 ක් වනවා.
2.35pm
අද දිනයේ තවත් රෝගීන් 02 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව මේ වනවිට සොයා ගෙන ඇති නව රෝගීන් සංඛ්‍යාව 668 ක් වනවා.
12.30pm
තවත් ආසාධිතයකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 666දක්වා ඉහළගොස් තිබෙනවා.
7.45am
තවත් ආසාධිත 3ක් හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 665දක්වා ඉහළගොස් තිබෙනවා.
April 30
11.18pm
තවත් ආසාධිතයින් 03 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 663දක්වා ඉහළගොස් තිබෙනවා.
09.18pm
තවත් ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 660 දක්වා ඉහළගොස් තිබෙනවා.
06.30pm
තවත් ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ අය පුනානි නිරෝධායන මධ්‍යස්තානයෙන් වාර්තා විය.