නාගරිකව වැඩිම දෙනෙකු ගමන් කරන සුපිරි වෙළෙඳ ජාලයන් වන ෆුඩ් සිටි, කීල්ස්, ආර්පිකෝ හා ස්පාර් සුපිරි වෙළෙදසල් හෙට 11 සිට සිය වෙළෙඳසල් විවෘත කරන බව
දන්වා ඇත. අරින වහන වේලාවල් වල සුළු වෙනස්කම් සිදු කර ඇත. රජයේ සතොස ජාලය විවෘත කරන බව ඊයේ දන්වා තිබුණි.විශේෂ ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන බවද දන්වා ඇත.
*SMS by Food City
 Dear rewards member, Cargills FoodCity outlets will be open on 11th May from 7:30am to 6:00pm. Based on the location we will extend closing time to 8:00pm. We have followed strict health and safety guidelines as the wellbeing of our team members and our customers is our priority. Please visit https://bit.ly/3bjXkpx. You can also visit www.cargillsrewards.com/OnlineOrder to order your groceries online and have them delivered to your home. Get the best prices on a wide range of products only from Cargills FoodCity. Let’s work together to stay safe.