හෙට දිනයේදී රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමේදී කූලි රථ වලින් සේවයට පැමිණිමේ අවස්ථාව හිමිවී ඇතැයි වාර්තාවේ.


පොලිස් නිවේදනය අනුව ත්‍රි රෝද රථයක නම් රියදුරුට අමතරව වැඩිහිටි මගීන් 2කුට හා මෝටර් රථයක නම් රියදුරුට අමතරව තවත් වැඩිහිටි මගීන් තිදෙනෙකුට ගමන් කිරීමේ අවස්ථාව හිමිව ඇත.
මේ දක්වා නතරවී තිබුණ Uber , Pick me කුලී රථ හෙට සිට ක්‍රියාත්මක වනු ඇතැයි වාර්තාවේ.